• Milina Mayavi - මිලින මායාවී

වැඩි කතා ඕනේ නෑ. මේ දේ ඔයා කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිනිහට කියන්න ඔයා වෛද්‍ය ශිෂ්‍යාවක් කියල. ඊට පස්සේ ඉල්ලන්න ඕනෙ ඇටකට්ටක්. මම ඒ මිනිහට ඕන තරම් සල්ලි දෙනවා.

මිනී ඇටකට්ටක්?

ඔව්, මගේ වැඩකට ඕන වෙලා තියෙනවා. ඔයාව පිස්සියෙක් කරලා තාත්තව යවන්න තිබුණා. එත් බන්දුසේන දන්නවා ඒ මගේ මහත්තයා කියලා. ඒ නිසා ඒක කරන්න බෑනේ දුව. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vishuddhi - විශුද්ධි

Vishuddhi - විශුද්ධි

ජිවිතේ විදීමේ අයිතිය විදවීමක් නොකිරීමට.....

Rs. 550.00

Katu Randi Thuru - කටු රැදී තුරු

Katu Randi Thuru - කටු රැදී තුරු

අනේ අම්මාපල්ලා මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ උදුරලා අරන් කපලා මහලා අන්දලා හැඩත් බලනවනේ ....

Rs. 600.00

Sinasemu Athitheta - සිනාසෙමු අතීතෙට

Sinasemu Athitheta - සිනාසෙමු අතීතෙට

"ඊයේ රෑ පුරාම මිනිහෙක් ම‍ගෙ කාමරේ දොරකඩ ගාව ඉදගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බාන්නා."  &n..

Rs. 650.00

Patiga - පටිඝ

Patiga - පටිඝ

''ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?''''මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ ..

Rs. 700.00

Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ

Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ

''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉග..

Rs. 680.00

Rehani - රැහැණි

Rehani - රැහැණි

රැහැණි... කෝපය... ඔව්... ලාලිත්‍යාගේ ජීවිතය එක්කම බැඳුනු දෙයක්. අම්මගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න ඕන ක..

Rs. 1,200.00

Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා

Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා

සියලු කතා සිනහා නතර කරමින් එක වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ..

Rs. 1,350.00